පියවර 1 App එක විවෘත කර Verification icon එක මත ක්ලික් කළ විට, පහත පරිදි interface එකක් පෙනේ.  පියවර 2 ඊළඟට, පළමු Camera icon එක මත ක්ලික් කරන්න. පියවර 3 ඊළඟට, පහත පෙන්වා ඇති ආකාරයේ interface එක පෙනෙන අතර, ඔබට picture එක තෝරා ගැනීම සඳහා විකල්ප දෙකක් තිබේ — Gallery එකෙන් photo එකක් තෝරා…