පියවර 1 – Log in මුලින්ම ඔබේ EDUmix LMS ගිණුමට log in වන්න. පියවර 2 – My Profile section වෙත යන්න මෙනු වලින් My Profile තෝරන්න. පිටුවේ අග භාගයේ NIC verification process section එක ඔබට දැකගත හැක. පියවර 3 – Front side of NIC upload කරන්න ඔබේ NIC එකේ front side පැහැදිලිව පෙනෙන photo…