පරිඝණක වල Chrome Browser Cache Clear කරන අකාරය.

March 19, 2024

පියවර 1Chrome Open කර ඔබට අවශ්‍ය LMS URL එක Browse කරන්න.
පියවර 2 – පසුව Chrome එකේ ඔනෑම ස්ථානයක් Right Click කරන්න.
පියවර 3 – පසුව “Inspect” Click කරන්න.
පියවර 4 – පසුව Browser එකේ Refresh Icon එක මත Right Click කරන්න.
පියවර 5 – දැන් “Empty Cache and Hard Reload” මත Click කරන්න. පසුව දකුණු පස ඇති Window එක Close කරන්න
අවසාන පියවර – දැන් නැවත ඔබට පිවිසිමට අවශ්‍ය LMS එකේ URL එක Browse කර LMS එක වෙත Log වෙන්න.

ඉහත සියලුම පියවර නිවැරදිව කරන අකාරය නැරබිමට පහත ව නරබන්න.

Clear browser cache android device

ඉහත පියවර අනුගමනය කර තවමත් ඔබට පද්ධතියට විමට නොහැකි නම් 0767722522 අංකයට WhatsApp මගින් පනිවිඩයක් යොමු කරන්න එවිට අපගේ තාක්ෂණික නිලදාරියෙකු මගින් ඔබට මෙම ගැටලුව නිරාකරනය කිරිමට සහය ලබා ගත් හැක.

Leave a Reply