Apple Device වල Chrome Browser Cache Clear කරන අකාරය.

March 19, 2024

පියවර 1Chrome App එක Open කර ඔබට අවශ්‍ය LMS URL එක Browse කරන්න.
පියවර 2 – පසුව Chrome App එකේ පහල දකුණු පස කෙරවල ඇති Dots තුන Touch කරන්න.
පියවර 3 – දැන් “Clear browsing data” කියන Option එක Touch කරන්න.
පියවර 4 – දැන් ඔබගේ තිරයේ දිස්වෙන Window එකේ තිබෙන “Clear Browsing Data” Button එක Touch කරන්න.
අවසාන පියවර – දැන් නැවත ඔබට පිවිසිමට අවශ්‍ය LMS එකේ URL එක Browse කර LMS එක වෙත Log වෙන්න.

ඉහත සියලුම පියවර නිවැරදිව කරන අකාරය නැරබිමට පහත ව නරබන්න.

Clear browser cache apple device

ඉහත පියවර අනුගමනය කර තවමත් ඔබට පද්ධතියට විමට නොහැකි නම් 0767722522 අංකයට WhatsApp මගින් පනිවිඩයක් යොමු කරන්න එවිට අපගේ තාක්ෂණික නිලදාරියෙකු මගින් ඔබට මෙම ගැටලුව නිරාකරනය කිරිමට සහය ලබා ගත් හැක.


Leave a Reply